විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා. මාර්ග ගත ක්‍රමය (Online)…
කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය 2023 අගෝස්තු 24 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි…
අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් රුපියල් ලක්ෂ 3,100ක මුදලක්, මහපොල භාරකාර අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොල ශිෂ්‍යත්ව ආධාර සඳහා රජය නිකුත් කර…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව සභාපතිවරයා වශයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බරණ ජයවර්ධන මහතා පත්ව තිබේ. කැළණි විශ්වවිද්‍යාලයේ ඊයේ පැවති නිලවරණයේදී…
ටයිම්ස් විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් වලට අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලය බවට පත්ව තිබේ. ලෝකයේ උසස් අධ්‍යාපන හැදෑරීම…
දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පසුගියදා ජනාධිපති…
කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරුන් ඇතුලු මහාචාර්යවරුන් පිරිසක් පිළිවෙලින් පසුගිය මැයි 16,17,18 දිනයන් වලදී…
file දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව…
රුපියල් 5,000 සහ 500 ව්‍යාජ මුදල් නෝට්ටු ලඟ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු පලෙයි පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අද (04) සවස…
අද (04) සිට විශ්වවිද්‍යාල ආචාර්යවරු උසස් පෙළ පිළිතුරු පත්‍ර අධීක්ෂණය සදහා සහභාගි වීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය…
විශ්වවිද්‍යාලවල දේශන අද(17) සිට යළි ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇත. නමුත් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම්…