file
ටයිම්ස් විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් වලට අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලය බවට පත්ව තිබේ.
ලෝකයේ උසස් අධ්‍යාපන හැදෑරීම සඳහා සුදුසුම විශ්වවිද්‍යාල මොනවාද යන්න සිදුකරණු ලබන ශ්‍රේණීගතකිරීමෙහි එක් ප්‍රධාන වර්ගීකරණයක් ලෙස ටයිම්ස් ලෝක උසස් අධ්‍යාපන අයතන ශ්‍රේණිගත කිරීම හඳුන්වයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලය බවට පත්ව ඇත්තේ සිව්වන වරට වීම විශේෂත්වයකි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…