Tuesday, September 8, 2026
HomeදේශීයBREAKING NEWS: පේරාදෙණිය හොඳම විශ්වවිද්‍යාලය ලෙස පෙරමුණට

BREAKING NEWS: පේරාදෙණිය හොඳම විශ්වවිද්‍යාලය ලෙස පෙරමුණට

ටයිම්ස් විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් වලට අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලය බවට පත්ව තිබේ.

ලෝකයේ උසස් අධ්‍යාපන හැදෑරීම සඳහා සුදුසුම විශ්වවිද්‍යාල මොනවාද යන්න සිදුකරණු ලබන ශ්‍රේණීගතකිරීමෙහි එක් ප්‍රධාන වර්ගීකරණයක් ලෙස ටයිම්ස් ලෝක උසස් අධ්‍යාපන අයතන ශ්‍රේණිගත කිරීම හඳුන්වයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලය බවට පත්ව ඇත්තේ සිව්වන වරට වීම විශේෂත්වයකි.

READ:   තරුණ තරුණියන් ඉල්ලා සිටි වෙනස ඇති කිරීමට කඩිනමින් ක්‍රියා කළ යුතුයි! ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්