Thursday, October 8, 2026
Homeදේශීයරුපියල් බිලියන 15ක දුම්වැටි විනාශ කරයි

රුපියල් බිලියන 15ක දුම්වැටි විනාශ කරයි

2021 වසරේදී මෙරටට ගෙන්වන ලද රුපියල් බිලියන 15කට වැඩි වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් විනාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ප්‍රමිතියෙන් තොරව මෙරටට ගෙන්වන ලද දුම්වැටි මිලියන 200ක් මෙලෙස කෙරවලපිටියේදී විනාශ කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

READ:   රොටුඹ රසිකගේ ගෝලයන් 4ක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්