Tuesday, September 8, 2026
Homeදේශීයඩොලරය යළි ඉහළට

ඩොලරය යළි ඉහළට

මෙරට රුපියලට සාපේකෂව අමෙරිකානු ඩොලරයේ විකුණුම් හා ගැණුම් මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 315 ක් ලෙසත් එහි විකුණුම් මිල රු. 355 ක් ලෙසත් සටහන්ව ඇත.

READ:   ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ තාවකාලිකව පොලිස් මූලස්ථානයට අනුයුක්ත කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්