Thursday, September 10, 2026
Homeදේශීයවිශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවයි

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවයි

විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

මාර්ග ගත ක්‍රමය (Online) ඔස්සේ ඒ සඳහා අයදුම්පත් යොමු කළ හැකියි.

ඒ WWW.UGC.AC.LK වෙබ් අඩවියට පිවිසීමෙන්.

ඔක්තෝබර් 05 වනදා දක්වා අයදුම්පත් යොමු කළ හැකියි.

ඉකුත් 04 වනදා නිකුත් වූ උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව 166,938ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.

ඒ විභාග අපේක්ෂකයන් 263,933ක් අතරින්.

READ:   මහජන සාමය උදෙසා අතිවිශේෂ ගැසට් පත්‍රයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්