කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවකට අත්සන් තැබීම ආරම්භ කර තිබෙනවා. ඒ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ විශ්වාසයධ් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්…
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ දිනවල ඕස්ට්‍රේලියාවට ගොස් සිටිනවා. ඒ ඕස්ට්‍රේලියානු රජයේ නිළ ආරාධනාවකට…
ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තිබියදී මැතිවරණය නැවත්වීම සඳහා ආණ්ඩුව තම අවසන් උත්සාහය ක්‍රියාත්මක කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා…
තමන් සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉවත් නොකරන ලෙස ඉල්ලා සරත් ෆොන්සේකා මහතා නඩුදැමීමට යන බවත් එසේ නඩු මගට යනවා…
සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරන තනතුරු අත්හිටුවීම සහ තනතුරුවලින් පහකිරීම වළක්වාලමින් වාරණ…
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග දේශපාලනයේ පිරිසිදු චරිත එක් නොවන බවත් දේශපානයෙන් විසිවන චරිත පමණක් ඔහු සමග එක්වන…
රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය ගායක චාමර වීරසිංහ මහතාගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගොස් තිබෙනවා. https://youtu.be/8HUD3ISEGGw?si=sc83xxMLTf2lgl0J
වතු කම්කරු ජනතාවගේ ගැටලු විසඳමින් ඔවුන්ගේ සුබ සාධන කටයුතු ඉටු කිරීම සම්බන්ධයෙන් ප්‍රඥප්තියක් අත්සන් කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ…
සමීක්ෂණ වාර්තාවලට අනුව දකුණු අසියාවේ වැඩිම විදුලිබිල සහිත රට ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.…
ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. එම සැලැස්මට අනුව විධායක ජනාධිපති ක්‍රමයද අහෝසි කිරීමට…
කොළඹ පැවති සමගි ජන බලවේගයේ විරෝධතාව අතරතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.