file
ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තිබියදී මැතිවරණය නැවත්වීම සඳහා ආණ්ඩුව තම අවසන් උත්සාහය ක්‍රියාත්මක කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම තුලින් අක්‍රීය තනතුරක් වෙනුවෙන් මැතිවරණයක් පැවැත්විය නොහැකි බව පීරිස් මහතා පෙන්වා දෙනවා.
මෙහි ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව 2025 අගෝස්තු දක්වා ක්‍රියාත්මක වන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
විස්තර සහිත විඩියෝව පහතින්,
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…