දේශීය

ඔක්කොම කුණු කන්දල් සජිත්ගේ ඔඩොක්කුවට: සමගියේ සමගිය කචල්වෙලා. – නලින්ද ජයතිස්ස

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග දේශපාලනයේ පිරිසිදු චරිත එක් නොවන බවත් දේශපානයෙන් විසිවන චරිත පමණක් ඔහු සමග එක්වන බවත් ජාතික ජන බලවේගයේ විධායක කමිටු සමාජික නලින්ද ජයතිස්ස පවසනවා.

පයාගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

දූෂිත චෝදනා ලැබ සිටන අය සමගි ජන බලවේගය හා එක්වන බව පවසන ඒ මහතා පක්ෂයට පුද්ගලයෙකු එකතුවීම සම්බන්ධයෙන් හෝ කිසිදු සමගියක් සමගි ජන බලවේගය තුළ නොමැති බවත් පෙන්වා දෙනවා.

මොන කුමන්ත්‍රණයන් යෙදුවද ඉදිරි මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජයග්‍රාහණය වැළැක්විය නොහැකි බව නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

විස්තර සහිත විඩියෝව පහතින්,

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

1 day ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

1 day ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago