මෙ වන විට යළි කතාබහට ලක්ව ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වා…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ආර්ථික වැඩපිළිවළ හැර වෙනත් විකල්ප ක්‍රම තිබේ නම් ඒ සඳහා ඕනෑම…
ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. එම සැලැස්මට අනුව විධායක ජනාධිපති ක්‍රමයද අහෝසි කිරීමට…
වේගයෙන් බිඳවැටුණු ආර්ථිකය යළි යහපත් තත්ත්වයකට පත්ව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අභිනව පාර්ලිමේන්තු සැසිවාරයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති…
09 වන පාර්ලිමේන්තුවේ 05 වන සහාවාරය අද (07) ආරම්භ වෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව අද පෙරවරු…
ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව රැසක් සිදු වූවද විප්ලවයකින් තොරවම මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට හැකිවීම වත්මන් ආණ්ඩුව ලැබූ…
මෙතක් බිහි වූ නායකයින් දිගින දිගටම පැවසුවේ උදා වී ඇත්තේ රට බේරාගැනීමේ අවසන් අවස්ථාව යැයිපවසන නමුත් සත්‍ය වශයෙන්ම උදා වී…
2018 වසරේ එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කිරීමට…
ජනාධිපතිවරයා ලෙස පත්වී ගතවූ මාස 17ට රනිල් වික්‍රමසිංහ මහතා රට සවාරි 18ක් ගොස් ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.…
රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපතිවරයා බවට පත් නොවුයේ නම් පාර්ලිමේන්තුවත් ගිනි තබා, ඩොලරයත් රුපියල් දහසකට වඩා ඉහළ ගොස්, පාන් ගෙඩියක්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර දේශපාලන එකතුවීමක් සම්බන්ධයෙන් පැතිර යන කටකතාවක් ගැන විපක්ෂ නායක…