Sunday, July 19, 2026
Homeදේශීයවිධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන මහින්දගේ මතය - රනිල් ගැන අපි දන්නවනෙ ඉතිං

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන මහින්දගේ මතය – රනිල් ගැන අපි දන්නවනෙ ඉතිං

මෙ වන විට යළි කතාබහට ලක්ව ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වා සිටියා.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට තමන් ද කැමති බවයි.

READ:   හෙට සිට රට අරියි - ලොක්ඩවුන් පළාත් වල අයට රැකියාවට යාම තහනම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්