විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනුප්‍රාප්තික ජනාධිපති වරයා තෝරා ගැනීමට පෙර ඉන්දියානු රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එ අනුව…
අනුප්‍රාප්තික ජනපති ධූරය සඳහා සටන් වදින ඩලස් අලහප්පෙරුම හට (20) අද දින පවත්වන ජන්ද වීමසීමේදී තම සහය ලබාදෙන බව…
රජයේ සහ රජයේ අනුමත අධ්‍යාපන කටයුතු කරන සියලු පාසැල් ආරම්භය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නැවත කල් දමා තිබෙනවා. එ අනුව එලබෙන…
වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි විය යුතු බව දන්වමින් ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම්…
ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ජනාධිපති ධූරය වෙනුවෙන් සටන් කිරීමට…
මේ වන විට අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා තරඟ කරන අපේක්ෂකයන්ගේ නාමයෝජනා පාර්ලිමේන්තුට ඉදිරිපත් කර තිබෙනවා. පළමු නාමයෝජනාව වශයෙන් අමත්‍ය ඩලස්…