මේ වන විට අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා තරඟ කරන අපේක්ෂකයන්ගේ නාමයෝජනා පාර්ලිමේන්තුට ඉදිරිපත් කර තිබෙනවා.
පළමු නාමයෝජනාව වශයෙන් අමත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කළ අතර එම යෝජනාව ස්ථිර කරණු ලැබුවේ පොදු ජන පෙරමුණෙ සභාපති ජී. එල් පීරිස් මහතා විසිනි.
දෙවන නාමයෝජනාව වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ අතර මනූෂ නානායක්කාර මහතා යෝජනාව ස්ථිර කරනු ලැබීය.
තුන්වන නාමය ලෙස අනුර කුමාර දිසානායක මහතාගේ නම ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අතර එය හරීන් අමරතුංග මහතා ස්ථර කරණු ලැබුවා.
එ අනුව අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහ සහ ඩලස් අලහප්පෙරුම යන අය හෙට ජනපති ධූරය සඳහා තරඟ කිරීමට නියමිතයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…