පළාත් පාලන කටයුතුවලට සම්බන්ධ වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ද අවස්ථාව ලබා දිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් අතර හමුවක් අද ජනාධිපති කාර්යාලයේදී (18) පැවැත්වීමට…
පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් නොකළහොත් අනාගතයක් නොමැති බවත් ඉදිරියට යා හැක්කේ නව අධ්‍යාපන ක්‍රමයක් සමඟ පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.…
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරක්ෂාව තර කර ඇති ආකාරය දක්නට ලබෙනවා. පොලීසිය මෙන්ම හමුදාව ද ආරක්ෂාව සඳහා කැඳවා තිබෙනවා. මේ…
නව ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලබා තිබෙනවා. ඒ අද (15) ජනාධිපති කාර්යාලයේ…
වාණිජ බෝගයක් වශයෙන් කුරුඳු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා. කුරුඳු නිෂ්පාදනය…
සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම - කොළඹ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාව ආරම්භ කෙරෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මඩු…
දිවි පාර්ශ්වික හා බහු පාර්ශ්වීය ගිවිසුම් බලාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ජාතික සංවර්ධනයට අත්‍යවශ්‍ය වන දිවි පාර්ශවික හා…
කෘෂිකර්ම අංශය නවීකරණය කිරීම හරහා මෙරට කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
අද (09) දිනට නියමිත පාර්ලිමේන්තු පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. මීට සුළු වෙලාවකට පෙර පාර්ලිමේන්තුව වෙත…
දේශපාලනය තුළ කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීමට තමන් දැඩි කැපවීමකින් කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් සිදුකළ යුතු ප්‍රතිසංස්රණ…