Friday, September 11, 2026
Homeදේශීයපළාත් පාලන කටයුතු වලට සම්බන්ධ වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අවස්ථාව

පළාත් පාලන කටයුතු වලට සම්බන්ධ වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අවස්ථාව

පළාත් පාලන කටයුතුවලට සම්බන්ධ වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ද අවස්ථාව ලබා දිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ ආණ්ඩුකාරවරු සහ ප්‍රධාන ලේකම්වරු සමඟ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවකට එක්වෙමින්.

ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම සේවාවන් සැපයීමේ දී සිදුවන මුදල් නාස්තිය වළක්වා ගැනීම සඳහා මෙම යාන්ත්‍රණ තුනෙහිම ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සැකසීමට කටයුතු කරන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

READ:   දූශිත දේශපාලනයට එරෙහි අරගලය ප්‍රතිසංවිධානය විය යුතුයි - සරත් ෆොන්සේකා පවසයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්