කිසිදු අංගසම්පූර්ණ වාර්ථාවක් ඉදිරිපත්කර නොමැති හෙයින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් පැවැත්වූ සියලු පරීක්ෂණ අසාධාරණ හා අසාර්ථක ඒවා බව හිටපු ජනාධිපති…
පාස්කු ප්‍රහාරයට අදාළ සියලු සාක්සිකරුවන් රට ඇර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කරනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන්…
පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට පෙරට එන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තරුණයින්ගෙන් ඉල්ලීමක් කරනවා. ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය වෙනුවෙන්…
පාස්කු ප්‍රහාරය කාගේ අවශ්‍යතාක් මත සිදුව ඇත්දැයි චැනල් ෆෝ නාලිකාව විසින් පසුගියදා නිකුත් කළ වැඩසටහන මගින් සවිස්තරව පෙන්වා දී ඇති…
පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව විසින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්…
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව නිකුත් කර ඇති විඩියෝව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ…
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කර ඇති අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් වහා පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විසින් නිකුත් කර ඇති ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විසින් විශේෂ…
ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් "චැනල් ෆෝ " නාලිකාවේ ආන්දෝලනාත්මක විඩීයෝවේ කොටසක් එම නාලිකාව විසින් මේ වන විට සමාජ මාධ්‍යට…