file
පාස්කු ප්රහාරයට අදාළ සියලු සාක්සිකරුවන් රට ඇර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කරනවා.
පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධයෙන් අද (21) පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්රීවරයා මේ බව පැවසුවා.
අයි.පී බණ්ඩාර ද ඒ අතර වන බව ඔහු ප්රකාශ කළා.
විස්තර සහිත විඩියෝව පහතින්,
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…