සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්යෙන් පරාජයට පත්වුණා. එහිදී යෝජනාවට…
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා ඡන්ද විමසීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ආදළ දර්ශන පහතින්, https://www.youtube.com/live/LbZgmB-iB74?si=FRUVDEBwJ4hVuTXf
පාස්කු ඉරිදා ප්‍රහාරය හා ජාතික ආරක්ෂාව පිළිබඳ කල්තැබීමේ විවාදය ලබන 21 සහ 22 යන දිනවල පැවැත්වීමට තීරණය කර තිබෙනවා. අද…
නව දූෂණ විරෝධී පනත මේ මස 15 වනදා සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව විෂ්‍ය භාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව සිදුකර ඇති හෙළිදරව සම්බන්ධයෙන් විපක්ෂය දින තුනක විවාදයක් ඉල්ලා සිටියා. අද (08) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්…
සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය ලබා දෙන පුද්ගලයෙකු වන පිල්ලෙයාන් මන්ත්‍රීවරියා පාර්ලිමේන්තුවේ සිටීම ඉතා බරපතළ කාරණයක් බව නලින් බණ්ඩාර ජයමහ මන්ත්‍රීවරියා පෙන්වා…
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව තෙවන දිනයටත් අද (08) විවාදයට…
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. යෝජනාවට පක්ෂය ඡන්ද 103 ක් ලැබුණු අතර ඊට…
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ සභාවාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට එරෙහි විශ්වාසභංගය අද (06)…
ගෝටට ඡන්දේ දෙන්න කිව්ව නිසා කාදිනල් හිමිවත් සැක කරන්න පුලුවන්ලු - මනුෂ උන්වහස්සේ ඡන්දේ දෙන්න කිව්වේ හිතේ වේදනාවට - සජිත්…
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට (05) සිට ලබන 08 දක්වා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතයි. ප්‍රමිතියෙන් තොර…