file
නව දූෂණ විරෝධී පනත මේ මස 15 වනදා සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව විෂ්‍ය භාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
ඒ සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සූදානම් බව අමාත්‍යවරයා මාධ්‍යට පැවසුවා.
පවතින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව වැරදි තීන්දුවක් ලබා දී හෝ නඩු ඉල්ලා අස්කරගෙන ඇත්නම් ඒ පිළිබඳව ද සොයා බැලීමට පූර්ණ බලය නව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට හිමිවන බව අමාත්‍යවරයා පවසා තිබෙනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…