FILE
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
යෝජනාවට පක්ෂය ඡන්ද 103 ක් ලැබුණු අතර ඊට විපක්ෂව ලැබුණේ ඡන්ද 58ක් පමණයි.
ඒ අනුව වැඩි ඡන්ද 45කින් පනත් කෙටුම්පත සම්මත වුණා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…