වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බවට අත්විශේෂ ගැසට් නිවේදනයක්…
වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ…
සමාජයේ පවතින චාරිත්‍ර, මනුස්සකම්වලට නොගැලපෙන ආකාරයට ඇතැම් උදවිය සමාජ මාධ්‍ය තුළ කටයුතු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.…
වහාම ක්‍රියාත්මක වන පරිදි අද (26) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තව වාර අවසාන කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක්…
අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය බෝරැල්ල පෞද්ගලික මල්ශාලාවෙන් ආරච්චිකට්ටුව වෙත රැගෙන යමින් තිබෙනවා. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන…
මාර්ගගත ක්‍රම පිළිබද පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ දී සංශෝධන සහිතව සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා. ඒ එම පනත් කෙටුම්පත…
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 46 කින් අද (24) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එහිදී යෝජනාවට පක්ෂව…
ජනාධිපතිවරයා විසින් නම් කරන පුද්ගලයින් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් හරහා සමාජ මාධ්‍ය පැමිණිලි පිළිබඳ කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය…
පාර්ලිමේන්තුව රුපියල් කෝටි 7 ක හිඟ විදුලිබිලක් ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවා පැහැර ඇති යන පුවත අසත්‍යයක් බව විදුලිබල හා බලශක්ති…
අද (23) උදෑසනින් ආරම්භ කළ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීමට කථානායකවරයා තීරණය කළා. ඒ විපක්ෂය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව යි. ඒ…
සමාජයේ වඩාත් කතාබහට ලක්වූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය (Online) පිළිබඳ පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ මහජන ආරක්ෂක…