ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ එක්සත් අරාබි එමීර් (UAE) කණ්ඩායමට එරෙහිව සහභාගි වූ තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 175ක විශිෂ්ට ජයක්…
කැලණිය, ගෝනවල ප්‍රදේශයේ නිවසක් තුළ තිබී දින කිහිපයකට පෙර මිය ගිය සැකකටයුතු කාන්තා මළ සිරුරක් හමුව තිබෙනවා. ඊයේ (18) උදෑසන…
එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) සහභාගී විමට නියමිතයි. ඒ එක්සත්…
ඩෙංගු වලින් ආරක්ෂා වීම සඳහා සුදුසු ලා පැහැති දිග ඇඳුමක් පාසල් නිල ඇඳුමට යටින් ඇඳීම සඳහා බස්නාහිර පළාතේ පසල් ළමුන්ට…
අගෝස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම ලන්ඩන් මහකොමසාරිස් ධුරයට පත් කළ බව ජනාධිපති…
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.…
තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට නම් කරමින් නිශ්චිත භාණ්ඩ ලැයිස්තුව ඇතුළත් කර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වෙළඳ, වානිජ…
ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
ඉන්දීය නාවික හමුදාවට අයත් නවීන සබ්මැරීන් යාත්‍රවාක් හෙට (19) මෙරටට පැමිණීමට නියමිතයි. "වාගීර්" නැමති මෙම සබ්මැරීනය 9 වන ජාත්‍යන්තර යෝගා…
කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නොමැති බවට ජනාධිපති ලේකම්වරයා විසින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය…
නාරාහේන්පිට පොලිස් රෝහලේ අලුතින් ස්ථාපනය කරන ලද රුධිර කාන්දුකරණ ඒකකය අද (15) විවෘත කෙරුණා. ඒ නියෝජ්‍ය පොලිස්පති (සහයක සේවා) රන්මල්…