file
නාරාහේන්පිට පොලිස් රෝහලේ අලුතින් ස්ථාපනය කරන ලද රුධිර කාන්දුකරණ ඒකකය අද (15) විවෘත කෙරුණා.
ඒ නියෝජ්‍ය පොලිස්පති (සහයක සේවා) රන්මල් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙනි.
මේ සඳහා B-BRAUN පුද්ගලික ආයතනය, සසුන හරිමඟ සම්මන්ත්‍රණ සභාව සහ විශ්‍රාමික රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ සංගමය විසින් දායකත්වය ලබා දී ඇත.
පොලිස් රෝහල සතුව පැවති රුධිර කාන්දුකරණ යන්ත්‍රයට අමතරව නව යන්ත්‍ර 04 ක් සමග අංග සම්පූර්ණ ඒකකයක් ලෙස මෙම රුධිර කාන්දුකරණ ඒකකය ස්ථාපිත කර තිබේ.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…