file
එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) සහභාගී විමට නියමිතයි.
ඒ එක්සත් ආරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමඟ යි.
දෙරට අතර තරගය සිම්බාබ්වේ හි හරාරේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඊයේ (18) ආරම්භ වුණා.
එහිදී සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණයන් වාර්තා කළේ නේපාල සහ ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම් පරාජයට පත් කරමිනි.
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…