Sunday, September 20, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව අද තරඟ බිමට

ශ්‍රී ලංකාව අද තරඟ බිමට

එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) සහභාගී විමට නියමිතයි.

ඒ එක්සත් ආරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමඟ යි.

දෙරට අතර තරගය සිම්බාබ්වේ හි හරාරේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඊයේ (18) ආරම්භ වුණා.

එහිදී සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණයන් වාර්තා කළේ නේපාල සහ ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම් පරාජයට පත් කරමිනි.

READ:   දහම් පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්