file
තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට නම් කරමින් නිශ්චිත භාණ්ඩ ලැයිස්තුව ඇතුළත් කර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
වෙළඳ, වානිජ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
එමගින් පසුගිය සිකුරාදා (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කර ඇත.
වෙළඳපොල තුළ තිරිඟු පිටි මිළ ඉහළ යෑම පලනය කිරීමේ අරමුණින් එම පියවර ගෙන තිබේ.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…