ජපානයේ නරීටා වෙත පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් පැය දෙකකට අධික කාලයකට පසු කාර්මික දෝෂයක් හේතුවෙන්…
ඉස්ලාම් ජනතාවගේ සුවිශේෂී උත්සවයක් වන හජ් උත්සවය අදට (29) යෙදී තිබේ. පසුගියදා නව සඳ බැලීමෙන් අනතුරුව කොළඹ මහ පල්ලිය විසින්…
අස්වැසුම වැඩසටහන මගින් ප්‍රතිලාභ ලැබිය යුතු සුදුසුකම් ඇති පිරිසට ප්‍රතිලාභ නොලැබීයෑම අසාධාරණ බව පොදුජන පෙරමුණ පෙන්වා දෙනවා. පොදුජන පෙරමුණේ ජගත්…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අද (28) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ විශේෂ කැබිනට් හමුවකදී , එහිදී එම යෝජනාවට කැබිනට්…
2023 මෙවර ක්‍රිකට් ලෝක කුසලානය සත්කාරක ඉන්දියාව විසින් ජයගනු ඇතැයි ලෝව බිහිවූ විශිෂ්ටතම දඟ පන්දුයවනකු වන මුත්තයියා මුරලිදරන් විසින් අනාවැකි…
කිලිනොච්චි, උදයනගර් ප්‍රදේශයේදී අද (28) අළුයම යතුරුපැදිකරුවන් කළ වෙඩි තැබීමකින්, මෝටර් රථයකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකුට තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය තවදුරටත් අඩාලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ (27) එම මාර්ගයේ දුම්රියක් පීලි පැනිමට ලක් වුණා. මේ…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවති එක්දින තරගය කඩුලු 09කින් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන්, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ඇතුළු රටේ බැංකු පද්ධතියේ ස්ථායිතාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවට බව ජනාධිපති…
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවති තරගය ලකුණු 82 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. පළමුව පන්දුවට පහරදුන්…
ජූලි 01 සෙනසුරාදා පාර්ලිමේන්තුව කැඳවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.