file
2023 මෙවර ක්‍රිකට් ලෝක කුසලානය සත්කාරක ඉන්දියාව විසින් ජයගනු ඇතැයි ලෝව බිහිවූ විශිෂ්ටතම දඟ පන්දුයවනකු වන මුත්තයියා මුරලිදරන් විසින් අනාවැකි පල කර තිබේ.
ඉන්දියානු කණ්ඩායම මෙවර සිය මව්බිම තුළ ලෝක කුසලානය සදහා ක්‍රීඩා කරන නිසා ඒ සඳහා වැඩි අවස්ථාව තිබෙන බවයි මුරලිදරන් පෙන්වා දෙන්නේ.
මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානය තරගාවලිය ප්‍රියතම තරගාවලියක් වන බව මුත්තයියා මුරලිදරන් වැඩිදුරටත් පවසනවා.
මුත්තයියා මුරලිදරන් 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහන එළිදැක්වීම සඳහා එක්වී සිටියා.
ක්‍රීඩා නාලිකාවක් වෙත අදහස් දක්වමින් මුර්ලිදරන් මේ බව පවසා තිබේ.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…