file
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවති තරගය ලකුණු 82 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනාම දැවී ලකුණු 245 ක් රැස් කළා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 75ක් (85) සධීර සමරවික්‍රම ලකුණු 26 ක් සහ චරිත් අසලංක පන්දු 65කදී ලකුණු 63ක් වශයෙන් රැස් කළා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 346ක ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි ස්කොට්ලන්තය කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 163ක් පමණයි.
පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ කඩුලු 03ක්, වනිඳු හසරංග කඩුලු 02 ක් සහ නායක දසුන් ශානක එක් කඩුල්ලක් වශයෙන් දවා ගත්තා
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…