Sunday, April 26, 2026
Homeක්‍රීඩාස්කොට්ලන්තයත් අන්ත පරාජයකට ලක් කළ ශ්‍රී ලංකාව අඛණ්ඩ 4වැනි ජයත් ලබයි.

ස්කොට්ලන්තයත් අන්ත පරාජයකට ලක් කළ ශ්‍රී ලංකාව අඛණ්ඩ 4වැනි ජයත් ලබයි.

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවති තරගය ලකුණු 82 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනාම දැවී ලකුණු 245 ක් රැස් කළා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 75ක් (85) සධීර සමරවික්‍රම ලකුණු 26 ක් සහ චරිත් අසලංක පන්දු 65කදී ලකුණු 63ක් වශයෙන් රැස් කළා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 346ක ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි ස්කොට්ලන්තය කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 163ක් පමණයි.

පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ කඩුලු 03ක්, වනිඳු හසරංග කඩුලු 02 ක් සහ නායක දසුන් ශානක එක් කඩුල්ලක් වශයෙන් දවා ගත්තා

READ:   මහනුවරට හෙට විශේෂ රථවාහන සැලැස්මක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්