Saturday, April 18, 2026
Homeදේශීයඇමති ප්‍රසන්නට එරෙහිව නොනවතින අරගලයක්?

ඇමති ප්‍රසන්නට එරෙහිව නොනවතින අරගලයක්?

රජයට අයත් ඉඩමක් අයතා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ “මගෙන් රටට සංවිධානය “අද (19) මානව හිමිකම් කොමිසම වෙත පැමිණ සිටියා.

ඒ අමාත්‍යවරයාට එරෙහිව කළ පැමිණිලි කිසිවක් මෙතෙක් විභාගයට නොගත් තලංගම පොලිසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින් පිරිසකට එරෙහිව කැඳවා ඇති විශේෂ නඩු විභාගය සඳහා සහභාගී වීමට යි.

රජයට අයිති ඉඩමක් අයතා ලෙස භුක්ති විදීමට අමතරව තවත් චෝදනා රැසක් අමාත්‍යවරයාට එරෙහිව පවතින බව මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා මාධ්‍යට ප්‍රකාශ කළා.

විවිධ බලපෑම් මත අසාධාරණට ලක්වූ පාර්ශව කිහිපයක් මෙහිදී අදහස් දක්වා සිටියා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   BREAKING: බැසිල් පොහොට්ටු ජාතික සංවිධායක තනතුරින් ඉවතට: පොහොට්ටුවේ පෙරළියක්?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්