Tuesday, September 8, 2026
Homeදේශීයසක්විති රණසිංහ වරද පිළිගනී..

සක්විති රණසිංහ වරද පිළිගනී..

සක්විති රණසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ අද (19) අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.

ඒ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 164,185000ක මුදලක් වංක ලෙස පිරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධවයි.

ඒ අනුව ඔවුන් කොළඹ මහාධිකරණය හමුවේ එම චෝදනාවට වරද පිළිගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   වෛද්‍යවරියගේ ඉන්ජිනේරු සැමියා අභිරහස් ලෙස මිය යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්