Tuesday, September 8, 2026
Homeක්‍රීඩාමව්බිමට ජය ගෙනා පැරා ඔලිම්පික් ශූරයින් දෙදෙනෙක් දිවයිනට

මව්බිමට ජය ගෙනා පැරා ඔලිම්පික් ශූරයින් දෙදෙනෙක් දිවයිනට

ප්‍රංශයේ පැවති ලෝක ශූරතා පැරා ඔලිම්පික් මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩකයින් දෙදෙනෙක් අද (19) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ හරහා දිවයිනට පැමිණ තිබේ.

ඒ පැරා ඔලිම්පික් තරගාවලියේ හෙල්ලවිසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් ක්‍රීඩකයන් දෙදෙනා යි.

ඔවුන් එම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දිනාදීමට සමත් වුණා.

file
READ:   ඉන්න බැරි අයට යන්න පුලුවන්. ඇමතිකම් බාර ගන්න කට්ටිය ඉන්නවා - චාමර සම්පත්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්