වහාම ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල ඉහළ දැමීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඊයේ (01) මධ්‍යම…
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් මහතා විදෙස් ගත වී තිබෙනවා. අද උදෑසන ඔහුගේ මුහුණු…
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හදිසි විදුලි බිඳවැටීම් සහ විදුලි අවශ්‍යතාව උපරිම වන අවස්ථා වලදී අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සඳහා විදුලිය ගබඩා…
2023 ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය පුද කිරීම සඳහා දේශබන්ධු කරු ජයසූරිය මහතාගේ නම ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී…
ගිනිකොන දිග සහ ඊට යාබද නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ජනවාරි 31 සවස දක්වා පවතින බව කාලගුණ…
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා හට අමෙරිකාවේ නිව්යෝක්හි පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි (UNFPA) ඇගයීම් කාර්යය…
අද (30) සහ හෙට (31) යන දින දෙක තුළ විදුලි කප්පාදුව නතර කිරීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.…
රජය විසින් ක්‍රියාත්මක කරන නව බදු සංශෝධනයට විරෝධය පළ කරමින් කොළඹ වරාය සේවකයින් අද (30) දැවැන්ත උද්ඝෝෂණයකක් සංවිධානය කර තිබෙනවා.…
ජංගම දුරකථනයකින් සැක කටයුතු ලෙස පාර්ලිමේන්තුව විඩියෝ කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (29) සවස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා…
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පෙබරවාරි 01 දින දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟා වීමේ වැඩි හැකියාවක්…