දේශීය

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් රට හැර යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් මහතා විදෙස් ගත වී තිබෙනවා.

අද උදෑසන ඔහුගේ මුහුණු පොතේ ඒ බව සටහන් කර තිබුණා.
අප කල විම සීමකදී ඔහු කියා සිටියේ තමන් ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිය සඳහා යන බවයි.

ධම්මික ප්‍රසාද් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 75ක් සහ එක්දින තරඟවලදී කඩුලු 32ක් ලබා ගෙන තිබෙනවා.

අබාදයක් නිසා තාවක කාලිකව ප්‍රතිකාර කිරීමට කන්ඩායමෙන් ඉවත් වු අතර පසු ඔහුට කණ්ඩායමේ
ස්ථානයක් හිමි වුනේ නැහැ

ආබාධයකට ලක්වීමෙන් ප්‍රතිකාර ගැනීම සඳහා තාවකාලිකව කණ්ඩායමෙන් ඉවත් වූ ධම්මික ප්‍රසාද් දිගු කාලයක් කණ්ඩායමට එක් වීමේ බලාපොරොත්තුවෙන් සිට යළි කණ්ඩායම තුළ ස්ථානයක් හිමි නොවීම හේතුවෙන් 2015 වර්ෂයේ නවසීලන්තයට එරෙහි තරඟයෙන් පසු ඔහු ජාත්‍යන්තර පිටියට සමුදුන්නා.



Recent Posts

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

3 days ago

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

3 days ago

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

1 week ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

1 week ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

2 weeks ago