බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…
2023 පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් කැඳවා මැතිවරණය පිළිබඳව සාකච්ජාවක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර…
මේ වන විට පවතින තත්වය අනුව අප්‍රේල් 25 වන දා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇතැයි පැෆර්ල් මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පවසනවා.…
නුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් කොග්ගල ප්‍රදේශයේ දී අනතුරක් සිදුව තිබෙනවා. දුම්රිය හරස් මාර්ගය හරහා…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (16) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ…
අරගල කරනවා නම් තවදුරටත් ජනතාව පීඩාවට පත් නොවන ආකාරයට එය සිදු කළ යුතු බව ජාතක ජන බලවේගයේ විධායක කමිටු සමාජික…
දිවයිනට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම අපරාධකරුවන් වන නඳුන් චින්තක නොහොත් හරක් කටා සළිඳු මල්ෂක නොහොත් කඩු සලිඳු…
වරාය , දුම්රිය , සෞඛ්‍ය, ලංවීම, තැපැල් ඇතුළු රාජ්‍ය ආයතන විසින් ඊයේ (15) දිනයේ ක්‍රියාත්මක කළ වැඩවර්ජන ක්‍රියාමාර්ගය නිසා දළ…
මහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු කාර්ය මාණ්ඩලවල නිවාඩු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 2023.02.27…
රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු කාරණාවන්ට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් හෙට (15) ලෙඩ නිවාඩු වාර්තා කරන බව ලංකා…
ආබාධිත සහිත තැනැත්තන්ගේ මානව අයිතිවාසිකම් සහ මූලික නිදහස සහතික කිරීම සම්බන්ධයෙන් නව පනතක් හඳුන්වා දීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ…