#lk

ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරයි

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක ගෝලීය හදිසි සෞඛ්‍ය තත්වයක් ප්‍රකාශයට පත් කරයි. මන්කිෆොක්ස් (Monkeypox ) යනුවෙන් පැතිර යන හදිසි වෛරස්…

4 years ago

පැය 48 ක් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකරයි

අද (23) සිට පැය 48 ක කාලයක් දුම්රිය ප්‍රවේශපත් (සාමන්‍ය) නිකුත් කිරීමෙන් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබෙනවා. නව…

4 years ago

එළබෙන සදුදා පාසැල් ආරම්භ වේ

ජූලි 25 සදුදා සිට පාසැල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දන්වා සිටියා.

4 years ago

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 7ක් ජලය නවතියි

අද (23) රාත්‍රි 11.00 සිට හෙට (24) උදෑසන 6.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජල…

4 years ago

විපක්ෂය අගමැතිගෙන් විවාදයක් ඉල්ලයි

ඊයේ (22) ආරක්ෂක අංශ විසින් ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීම සහ රටේ උත්ගතව ඇති වර්තමාන තත්වය පිලිබඳව විවාදයකට එළබෙන ලෙස විපක්ෂය…

4 years ago

අල්ලස් චෝදනාවට කමිටුවක් පත් කරයි

කැබිනට් අමාත්‍යවරයකු විසින් ජපානයේ තයිසේ නම් සමාගමෙන් අල්ලස් ඉල්ලා ඇති බවට වන චෝදනාව සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස නිමල් සිරිපාල…

4 years ago

පාසැල් ළමුන් ප්‍රවාහනය කරන වාහන සඳහා ඉන්ධන අද සිට

පාසැල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ, වෑන් රථ සඳහා අද (23) සවස 3.00 සිට ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය ඩීපෝවන් හරහා…

4 years ago

මේ පාර විශ්වාසය බින්දොත් නම් අපි සටන් කරනවා ඇල්ලේ ගුණවංශ හිමි ප්‍රකාශ කරයි

රටට අදාරය කරන අපි හැමෝම ගොඩක් දුකින් ඉන්නේ, අභියෝග රැසකට මුහුණ දෙන්න තියෙනවා. රටේ ජනතාව කදුලින් සුසුමෙන් ජීවත් වෙන්නේ අපිත්…

4 years ago

නව අගමැතිවරයාගේ ප්‍රකාශය

නව රජය අභියෝග ජයගැනිම සඳහයි අපි රජය බාරගත්තේ, මහජන මතයට සහ මහජන දුකට හිස නමළා යම් එකතාවයන් ඇති කරගෙන ප්‍රජාතන්ත්‍රවාදීව…

4 years ago

ත්‍රී පෝෂ ගෙදර හදමු

මේ කාලේ ත්‍රීපෝෂ ලැබෙන්නෙ නැති නිසා. කන්න ආස හැමෝටම ප්‍රයෝජනවත් වෙයි. ත්‍රී පෝෂ ඒ රසටම.. ගෙදර හදමු බඩ ඉරිඟු ඇට…

4 years ago

අවසාන අංකය 0.1.2 ට සීමිතව ඉන්ධන නිකුත් කෙරේ

අද සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් මඟින් වාහනයේ ලියාපදිංචි අංකයේ අවාසන අංක - 0, 1, 2 යන අංක සහිත වාහන සඳහා…

4 years ago