ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක ගෝලීය හදිසි සෞඛ්‍ය තත්වයක් ප්‍රකාශයට පත් කරයි. මන්කිෆොක්ස් (Monkeypox ) යනුවෙන් පැතිර යන හදිසි වෛරස් තත්වයක් හේතුවෙන් මෙම තීරණය ගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර සිටියා. රටවල් 75 කන් Monkeypox රෝගීන් 16.000 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇති අතර පුද්ගලයින් 5 දෙනෙකු දැනට මියගොස් තිබෙනවා. මෙම රෝගය සතුන්ගෙන් මිනිසාට වෛරස් එකක් මඟින් ආසාදනය වන අතර පුද්ගලයාගෙන් පුද්ගලයෙකුට ආසාදනය වීම විශේෂත්වයකි.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…