විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වල නොව අද වන විට ප්‍රධාන ගැටලුව පවතින්නේ සමාජ මාධ්‍ය තුළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ…
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) ටෝකියෝ නුවර නිපොන් බුඩොකාන් (Nippon Budokan) හි දී පූර්ණ…
විෂ සහිත ත්‍රීපෝෂා තොගයක් බෙදා හැරීම සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුව තුළදී විජේරත්න මන්ත්‍රීවරිය විසින් ප්‍රශ්න කර සිටියා. ඇල්ෆාට්‍රොක්සින් විෂකාරකය අඩංගු…
ජේෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ ගීපද රචක ආනන්ද පද්මසිරි මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වනවා.
අභාවප්‍රාප්ත වූ දෙවන එලිසබෙත් රැජින වෙනුවෙන් එලඹෙන සැප්තැම්බර් 19 වනදා ජාතික ශෝක දිනයක් ලෙස නම් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න එළඹෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණු ලැබූ ආණ්ඩුක්‍රම…
විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවීමේදී ඉලෙට්‍රික් වාහනයක් ආනයනයනය කිරීමට ආනයනය බලපත්‍රය ලබාගැනීම සදහා වන අයදුම්පත්‍රය…
සංශෝධිත අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අද (30) රැසවූ අමාත්‍ය මණ්ඩලය විසින් මේ සඳහා අනුමැතිය ලබාදී…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉතාම නුදුරු දිනකදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.…
පනවා ඇති ආනයන සීමා හේතුවෙන් ඉදිරියේදී ජංගම දුරකථන සහ උපාංග මිල ඉතා අධික ලෙස ඉහළ යනු ඇතැයි, සමස්ත ලංකා කොමියුනිකේෂන්…