විෂ සහිත ත්‍රීපෝෂා තොගයක් බෙදා හැරීම සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුව තුළදී විජේරත්න මන්ත්‍රීවරිය විසින් ප්‍රශ්න කර සිටියා.
ඇල්ෆාට්‍රොක්සින් විෂකාරකය අඩංගු ත්‍රීපෝෂා තොගයක් බෙදාහැර ඇති බවට පුවත්පතක සිදුකර ඇති පළකිරීම සම්බන්ධයෙන් විජේරත්න මන්ත්‍රීවරය විසින් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රශ්න කළා.
මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ ප්‍රතිශතය ඉහළ යෑමත් නිසි නියාමනයකින් තොරව සිදුකරන මෙවැනි බෙදාහැරීම් නිසාත් මෙරට දරුවන්ගේ සහ මව්වරුන්ගේ ජීවිත දැඩි අවධානමකට ලක්වී ඇති බවයි ඇය අවාධාරණය කර සිටියේ.
ඊට පිළිතුරු ඉදිරිපත් කරමින් අදාළ පුවත්පත් ප්‍රවෘත්තිය සහ එලෙස බෙදාහැරීමක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් සිදුකර පරීක්ෂණ වාර්තාවේ ප්‍රතිඵලය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටියා.
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…