ඉන්දීය කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන බිශේන් සිං මියගොස් තිබෙනවා. දිගු කලක් අසනීපව සිටි ඔහු මියයන විට 77 වන වියෙහි…
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ පාකිස්තානයට එරෙහිව පැවති තරගය කඩුලු 07 කින් ජය ගැනීමට ඉන්දියාව සමත්වුණා. ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන්…
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය ආර්ථික සබඳතා වැඩිදියුණු කරන අනාගත ඉන්දු – ලංකා ආර්ථික හවුල්කාරිත්වයක වැදගත්කම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
තලෛයිමන්නාරම - රාමේෂ්වරම් සහ නාගපට්ටිනම් - කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවා ආරම්භ කිරීම, දෙරට අතර නාවික ගමනාගමනය තව දුරටත්…
ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඒකාබද්ධ සත්ත්ව පාලන, පුනර්ජනනීය බලශක්ති, ගෙවීම් පද්ධතියක් හා ත්‍රිකුණාමල ඒකාබද්ධ සංවර්ධනයට අදාළ අවබෝධතා ගිවිසුම් 4කට එළැඹ තිබෙනවා. ජනාධිපති…
උතුරු ඉන්දියාවේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යෑමෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා. උත්තරකාන්ද් ප්‍රාන්තයේ අලක්නන්දා ගං ඉවුර…
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් දෙරට අතර අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. එහිදී ඉන්දීය රජය විසින්…
යමුනා නදිය පිටාර ගැලීමෙන් ඉන්දියාවේ ගම්මාන දේවස්ථාන නගර පාසල් ඇතුළු ස්ථාන රැසක් ජලයෙන් යටව තිබෙනවා. ගංවතුරින් මේ වන විට පීඩාවට…
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබෙනවා. ඉන්දීය…
ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා එළඹෙන සතියේ දී මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා. ජනාධිපති…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය නැවත ගෙවීම සඳහා ලබා දී ඇති කාලය දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. ඒ…