දේශීය

ඉන්දීය විදේශ ලේකම් ලබන සතියේ මෙරටට

ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා එළඹෙන සතියේ දී මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන 20වනදා නවදිල්ලියේ නිල සංචාරයකට දිවයිනෙන් පිටව යෑමට නියමිත අතර එම සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වෙනුවෙන් ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරටට පැමිණෙන බව සඳහන් වේ.

Recent Posts

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

6 mins ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

15 mins ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

46 mins ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

2 hours ago

කුසලාන ප්‍රදානය ගැන ප්‍රශ්නයකට චමරිගෙන් තියුණු පිළිතුරක්

ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…

3 hours ago