සිරගත කර සිටින පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහ මැතිවරණයෙන් ජයග්‍රාහණය කළ බව ඔහු විසින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව…
ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. එම සැලැස්මට අනුව විධායක ජනාධිපති ක්‍රමයද අහෝසි කිරීමට…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන නව සංධානයේ කටයුතු මේ වන විටත් බොහෝ දුරට අවසන්ව ඇති බව එම පක්ෂයේ සභාපති,…
ජන ගැටලුවලට විසඳුම් ඉල්ලා සමගි ජන බලවේගය අද (30) විරෝධතාවක නිරත වෙනවා. 50,000 කට අධික ජනතාවක් කොළඹට ගෙන්වා ආණ්ඩුවට බලකරමින්…
ඉදිරි සියලු මැතිවරණ වලදී දෘෂ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා. එවැනි පුද්ගලයින් වෙනුවෙන් සෑම ඡන්ද…
එදා උදය ගම්මන්පිල සහ තමන් අණ්ඩුවෙන් එලියට දැමීම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා…