file
සිරගත කර සිටින පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහ මැතිවරණයෙන් ජයග්‍රාහණය කළ බව ඔහු විසින් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව එම ජයග්‍රාහණය සමරන ලෙසයි ඔහු සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ.
පාකිස්තාන මහමැතිවරණයේදි සිරගත වී සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ ස්වාධීන අපේක්ෂකයන් ඉදිරියෙන් සිටින බව විදෙස් වාර්තා පවසනවා.
ඒ ආසන වැඩි සංඛ්‍යාවක් ජයග්‍රාහණය කරමින්.
මැතිවරණයේ බහුතර ආසන සංඛ්‍යාව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කෙසේ වෙතත් විදෙස් වාර්තා පවසන්නේ, සමස්ත බහුතරයක් දිනා ගැනීමට කිසිදු කණ්ඩායමක් හෝ පක්ෂයක් සමත්ව නැති බවයි.
මේ අතර ඡන්ද ප්‍රතිඵල විකෘති කිරීමේ කුමන්ත්‍රණයක් සිදු වන බවට විරුද්ධ පක්ෂ චෝදනා එල්ල කර ඇති බවද සඳහන්.
ඊයේ උදෑසන වන විට සම්පූර්ණ ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළ යුතු වුවද, ඊයේ පස්වරුව වන විටත් නිකුත් වී ඇත්තේ 50%ක් පමණ ඡන්ද ප්‍රතිඵල බවයි පාකිස්තාන මාධ්‍ය පවසන්නේ.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…