මෙවර ජනාධිපතිවරණයේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඒ අනුව එම…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්තද තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය පළකරන බව…
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.…
තැපැල් ඡන්ද දායකයින්ගේ පහසුව සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කර තිබෙනවා. එ අනුව දිවයිනේ සියළුම මැතිවරණ…
ජනාධිපතිවරණයට තරඟ කරන බැවින් තමන් අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. සිය නිලධාරීන් සමග සුහඳ…
හිටපු හමුදාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට තීරණය කර තිබෙනවා. ඒ මහතා ඒ බව…
සිර දඬුවම් නියමව බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. බරපතළ වැඩ…
2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඇති බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරු සහ කොමිෂන් සභාව…
පොහොට්ටුව ආරක්ෂා කිරීමට තමන්ට කිසිසේත් උවමනාවක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රට වෙනුවෙන් අසීරු අවස්ථාවේදී ආණ්ඩුව රැගෙන යාමට…
රජයේ මුද්‍රණාලාධිපතිනිය පොලිස්පතිවරයා සහ තැපැල්පතිවරයා අද ජාතික මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා. ඒ ජනාධිපතිවරණයට අදාළ කරුණු සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවක්…
මේවර ජනාධිපතිවරණ සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිසැකයෙන්ම ඉදිරිපත් වන බව ජනාධිපති උපදේශක මාහාචාර්ය ආශු මාරසිංහ මහතා…