file
රජයේ මුද්‍රණාලාධිපතිනිය පොලිස්පතිවරයා සහ තැපැල්පතිවරයා අද ජාතික මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා.
ඒ ජනාධිපතිවරණයට අදාළ කරුණු සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා යි.
ජනාධිපතිවරණය පැවැත්වීමට සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගවලට අදාළ කරුණු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව එහි සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා පැවසුවා.
මේ මාසය අවසාන වීමට පෙර ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…