අද (31) මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොටුව දුම්රියපොළ දක්වා සංවිධානය කර තිබූ පා ගමනක් වළක්වාලමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක්…
කොළඹ රිජ්වේ ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසු මියගිය තුන් හැවිරිදි දරුවාගේ අවසන් කටයුතු කොටහේන නිවසේදී ඊයේ (30) සිදුකෙරුණා. හම්දි ෆස්ලීන්…
අනිද්දා (15) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙනවා. එදින පෙරවරු 8.00…
අතරමග ඉදිකිරීම් නතර වී ඇති කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති 10ක ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමට අවධානය යොමුව ඇති බව නාගරික සංවර්ධන…
කොළඹ සුපිරි වෙළඳ සංකීර්ණයක් තුළදී තියුණු ආයුධයකින් පහරදී විදෙස් ජාතිකයෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි ඉන්දියානු ජාතිකයෙකි.…
පැයයි විනාඩි දහයක ගුවන් ගමනකින් රත්මලානේ සිට යාපනයට ළඟාවීමේ පහසුකම් සලසා ඇති බව රත්මලාන ගුවන්තොටුපොළ පවසනවා. මෙම සේවය සතියකට දින…
ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරය කඩා ඉවත්කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර…
හෙට (24) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 11,12,13,14…
ඉන්ධන මිල පහළයෑමට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ත්‍රීරෝද රථ ගාස්තුව පහළ දමා තිබෙනවා. ඒ අනුව දෙවන කිලෝමීටරයේ සිට අයකරන ගාස්තුව…
මෙරට සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවය හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය ආරක්ෂක අංශ නිලධාරින්, සටන්කාමින් හා සියලු පුද්ගලයින් අනුස්මරණය කිරීම…
මේවන් - 5 මගී නෞකාව අද (20) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. ඒ සංචාරකයින් 2,197 ක් ද සමඟයි. මෝල්ටා…