file
අතරමග ඉදිකිරීම් නතර වී ඇති කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති 10ක ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමට අවධානය යොමුව ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අවධාරණය කරයි.
අදාළ ආයෝජන සමාගම් හා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී මෙම ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට අවධානය යොමුව තිබෙනවා.
ආර්ථික අර්බුදයත් සමග අමුද්‍රව්‍ය මිල ඉහළ යාම, අමුද්‍රව්‍ය හිඟය හා ඉන්ධන මිල ඉහළ යාම වැනි කරුණු රැසක් හේතුවෙන් වසරකට අධික කාලයක් නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරිම් ඇණහිට තිබුණා.
නිවාස 2000කට අධික සංඛ්‍යාවක් සහිත මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා වන ආයෝජනයේ වටිනාකම රුපියල් මිලියන 30,000 අධිකයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…