දීපව්‍යප්ත රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් ඇති කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමට සමගාමීව ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක විශේෂිත ණය පහසුකමක් ලබා දීමට පළ කර…
නුවරඑළියේ අවිධිමත් සංවර්ධන කටයුතු සීමා කරමින් සංචාරක කර්මාන්තයට බලපාන ආකාරයේ සංවර්ධන සැලැස්මක් සකස් කිරීමටත් නව ඉදිකිරීම් නියාමනය කිරීම සදහා කාර්ය…
සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අවදානමට ලක්වූ දුප්පත් සහ…
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වැටුප් රහිත නිවාඩු ලබා දී ඇති රජයේ සේවකයන් සඳහා මූලික වැටුප් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරණු ලැබූ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ ගිවිසුම්වලට එළඹීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට…
ආබාධිත සහිත තැනැත්තන්ගේ මානව අයිතිවාසිකම් සහ මූලික නිදහස සහතික කිරීම සම්බන්ධයෙන් නව පනතක් හඳුන්වා දීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ…
දූෂණ විරෝධී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. දුෂණ විරෝධි…
බලශක්ති අර්බුදයට පිළියමක් වශයෙන් සූර්ය බලශක්තිය උපයොගි කර ගෙන ධාවනය වන බස් රථ හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව…
මතුව ඇති ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතා අවම කරමින් කඩිනම් සහන සැලසීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ…
අත්‍යවශය හා හදිසි සෞඛ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගෙන යෑමට අවශ්‍ය ඉන්ධන (ප්‍රධාන වශයෙන් ඩීසල්) ලබාගැනීමට ජපන් යෙන් බිලියන 05…