දූෂණ විරෝධී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්රයේ පළ කිරීමටත් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
දුෂණ විරෝධි පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022-07-18 පැවති අමාත්ය මණ්ඩලයේදී අනුමැතිය හිමිව තිබුණා.
එම කැබිනට් නිවේදනය පහතින්,
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…